කප්පම් ගැනීමෙන්, පාතාල ක්‍රියාවන් මගින්, සොරකමින් සහ කුඩු ජාවාරමින් නීතිවිරෝධී ලෙස රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් රුස්කර ඇති ජාවාරම්කරුවන් සතු මුදල් හා සෙසු වත්කම්වලින් බදු අයකිරීමට දේශීය...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යම් ආකාරයකින් ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙළක් සකස්කරන ලෙස කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. රාජ්‍ය අමාත්‍ය ගරු...
දැඩි වියළි කාලගුණය හමුවේ යල කන්නයේ වැඩිම වගා හානි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව, ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එහි සභාපති ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතා මේ බව...
මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (අගෝස්තු 10) උදෑසන කොළඹ වරායට සේන්දු වී ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව...
කෘෂිකාර්මික නවීකරණය සඳහා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයන් ඇතුළත්, කෘෂිකර්ම, වැවිලි හා වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ඒකාබද්ධ කර කාර්ය සාධක බලකායක් ළඟදීම ස්ථාපිත කරන බව...
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර 13 වෙනි සංශෝධනයේ පොලිස් බලතල බෙදීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (09) පස්වරුවේ...
කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවෙන් මාස 02ක කාලයක් තුළ මිලියන 22ක යකඩ ප්‍රමාණය සොරකම් කිරීම සම්බන්ධව චාමර සම්පත් රාජ්‍ය ඇමතිවරයා වගකිවය යුතු බවටත්, ඒ සම්බන්ධව වහාම විමර්ශනයක්...
ඕස්ට්‍රේලියාවේදී ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට තවත් සහනයක් ලබාදීමට එරට අධිකරණය තීරණය කර තිබේ. ඔස්ට්‍රේලියානු මාධ්‍ය මෙම...
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (08) දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව) පේරාදෙණිය විශ්වවිද්‍යාලය කැඳවා තිබිණි. මෙහිදී 2023 මාර්තු 22...
පුත්තලම කලපුවේ ඉලුප්පන්දුව ප්‍රදේශයේ නොගැඹුරු දියට පැමිණ අතරමංව සිටි බ්‍රයිඩ් තල්මසකු Bryde’s whale (b.brydei) අද (08) නැවත උච්චමුනි මෝය හරහා සාගරයට මුදා හැරීමට පුත්තලම සහකාර අධ්යක්ෂ...