ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය දූෂණ-විරෝධී සම්බන්ධීකාරක රිචර්ඩ් නෙෆියු මහතා අද (08) හා හෙට දිනවල දී කොළඹ ගත කරනු ඇති බව කොළඹ පිහිටි ඇමෙරිකානු...
ජපානයේ තෝකියො නුවර පැවති සිව්වැනි ලෝක ළමා සාම සමුළුවේ ( 4th Children’s World Peace Summit) විශිෂ්ඨතම සාම ත්‍යාගය දිනාගැනීමට ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ වේයන්ගොඩ බණ්ඩාරනායක...
බම්බලපිටිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකපිට සුරාබදු නිලධාරීන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. බම්බලපිටිය මුහුදු මාවතේ ඉන්ධන හලක් අසලදී අද (07) පස්වරුවේ අතුරු මාර්ගයක් ඔස්සේ...
ඉදිරි මහ කන්නයේ දී බෙදා හැරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින්, ජපන් ආධාර යටතේ ලබාගත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8,360 ක් මේ...
කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනල වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය උඩවලව ජලාශයට නිකුත්...
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (07) දිවුරුම් දුන්නේය. එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස මහාධිකරණ විනිසුරු සංජීව මොරායිස්...
මාධ්‍ය වාර්තා වල දැක්වෙන පරිදි විදුලි ගාස්තු යළි සංශෝධනය නොවන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. X පණිවිඩයක් නිකුත් කරමින් ඇමතිවරයා පෙන්වා දී ඇත්තේ...
ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර්1500 කාන්තා ඉසව්වෙන් ඉවත් වීමට ගයන්තිකා අබේරත්න තීරණය කර තිබේ. ඒ වෙනුවට සැප්තැම්බර් අගදී ආරම්භ වන ආසියානු ක්‍රීඩා උළෙල කෙරෙහි අවධානය...
මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අදාළව පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝග පරිදි පොලිස්පති විසින්...
‘බ්‍රැඩ්බි’ පළිහ වාර්ෂික රග්බි තරගාවලියේ 77 වැනි තරගයේ දෙවැනි අදියර යටතේ අද (05) පැවැති තරගයෙන් ලකුණු 27-17ක් ලෙස ත්‍රිත්ව විදුහල පරදා රාජකීය විදුහල තියුණු ජයක් වාර්තා...