පසුගිය සතියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවී නිමල් ලන්සා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විවේචනය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග...
ජාතික හා ජාත්‍යන්තර රැකියා වෙළදපොළ ඉලක්ක කරගනිමින් සියලු වෘත්තීය පුහුණු ආයතන හා සම්පත් ඒකරාශී කොට පොදු වැඩපිළිවෙලක් සකස් කිරීම කඩිනම් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක...
චීන, තායිලන්ත ජාතිකයින් විසින් අයථා මුදල් යොදා ගනිමින් අයථා ලෙස මෙරට මැණික් ගල් ඉතා අඩු වටිනාකමට ක්ෂේත්රයේදීම මිලදී ගැනීම හේතුවෙන් රජයට අපේක්ෂිත බදු මුදල් නොලැබෙන බව...
ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන 2019 වර්ෂයට අදාල හිඟ විදුලි බිල්පතට අදාල ලිපිය කාගේ නමින්, කුමන දිනක, කුමන ලිපිනයකට යොමු...
ඉන්දුනීසියාවේ ජකර්තා හී සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළදී මරා දැමුණු ඔපෙක්ස් හෝල්ඩිංග්ස් අධිපති කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ඝාතනයට සම්බන්ධ ඔහුගේ බ්‍රසීල් ජාතික බිරිඳ සහ ඇගේ...
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙට්‍රික්...
2023/2024 වසර සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිරිසකට චීනයේ ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවයක් අද (03) කොළඹ චීන තානාපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති...
වසර 18ක විවාහ දිවියකින් පසුව, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වෙන්වීමට තීරණය කර තිබේ. ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් මගින් ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ තමන් තවදුරටත් ගැඹුරු...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු තොරතුරු තාක්ෂණය මත වේගවත් කිරීමට ස්ථාපිත රැමිස් පද්ධතියට (Revenue Administration Management Information System (RAMIS) මහරගම දැඩිගම ගෲප් ඇතුළත්ව නොතිබීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්ව...