මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාව අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. ඒ කෝටි එකහමාරක් වටිනා රත්රන් තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගත් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන...
ලබන වසරේ ජූනි මාසය වනවිට ජනාධිපතිවරණයක් පවත්වන බව, හිටපු ඇමති රවී කරුණානායක මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ , මෝදරදී පැවති එක්සත් ජාතික පක්ෂයේ උතුරු...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සත්කාරක දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 87-32ක් ලෙස පරාජයට පත් විය.
මීටර් 400 ඉසව්වේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය සටහන් කරමින් කාලිංග කුමාරගේ වසර 23ක් පැරණි තරග වාර්තාවක් බිඳහෙළීමට ඊයේ (29) සමත් විය. ඒ,...
දෙස් විදෙස් ක්‍රිකට් තරු සහභාගී වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර අද (30) ආරම්භ වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු තරගය, ගියවර ශූරයින්...
2024 නව පාසල් වාරය ඇරඹීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව 2024 නව පාසල් වාරය, පෙබරවාරි 21 වනදා ආරම්භ කරන බව...
වෘත්තීය සමිති අද (28) පස්වරුවේ පැවැත් වූ විරෝධතාවක් අතරතුර මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විරෝධතාව පැවැත්වෙන අතරතුර ත්‍රිරෝද රථයක් තුළ සිටියදී මාධ්‍යවේදී...
මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් එහි සේවකයන් දෙදෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ, ඔවුන් දෙදෙනා සෞඛ්‍ය සහායකයන් දෙදෙනෙකු...
අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කැඳවූ වරෙන්තුවක් මත, කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පූර්ව ඇප...
පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට නිෂ්පාදකයන් තීරණය කර ඇති බව අද (27) මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූ බව වාර්තා වී ඇත....