ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පුද්ගලයින් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ. ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය කැඳවීම සහ පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම අදාල කමිටුවට පැවරී ඇත....
චීනයේ විදේශ ඇමති හා මහ බැංකු අධිපති යන ධූර වලට අලුතින් පත්වීම් සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ, චීනයේ ඉහලම ව්‍යවස්ථාදායක මණ්ඩලය වන ජාතික...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාව පිළි ගනිමින් හෙට (26) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සමගි ජන බලවේගය එක්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...
ශ්‍රී ලංකාවේ නව දත්ත ආරක්ෂණ අධිකාරිය සම්බන්ධ අතිවිශෙෂ ගැසට් නිවේදනයක් තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබේ. 2022 අංක 09 දරන පෞද්ගලික...
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් ජූලි 20දා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන...
පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ ගස වළ දමා තිබෙන ස්ථානය පෙන්වන ලෙසත් ලබන 24 වනදා නැවත නඩුව කැඳවන ලෙසත් අධිවේගී මාර්ග අධ්යක්ෂවරයාට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්...
මුදල් අමාත්‍යවරයා විසින් විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීමට සහය වීම සහ රටතුළ පවතින විදේශ විනිමය සංචිත මට්ටම ආරක්ෂා කර...
ජාතික සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීමේ සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අනිද්දා (ජූලි 26) පස්වරුවේ...
ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ජුලි 31දා සිට වසා දමන බව නිවේදනය කර තිබේ. එබැවින් අගෝස්තු 01දා සිට ශ්‍රී ලංකාව හා මාලදිවයින් දූපත් සමග නෝර්වේ රාජ්‍යය...
බිබිල නිල්ගල වන රක්ෂිතයේ අද (24) දවල් ඇතිවු ගින්නක් හේතුවෙන් අක්කර සිය ගණනක පමණ භුමියේ ගස් වැල් දැවීගොස් ඇතැයි වාර්තා වේ. මේ ගින්න පැය තුනකට ආසන්න...