භාණ්ඩ 328ක ආනයන සීමා අද (20) රාත්‍රියේ සිට මුදා හැරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 25 දින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2023 විභාගය...
ඔන්මැක්ස් ඩීටී (Onmax DT) පිරමීඩ වංචාව යට ගැසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහ බැංකුවට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදී ඇති බව කියමින් ජනපතිවරයාට නුවර ප්‍රදේශයේ පුද්ගලයකු...
ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද දින (20) පාර්ලිමේන්තුවේදී පැවති අතර...
හෙට (21) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු.31 කින් අඩු කර තිබේ. ඒ අනුව “ලංකා සතොස” සම්පූර්ණ යොදය සහිත කිරිපිටි...
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හා ලෝක බැංකුව, යුරෝපා සංගමය (EU) සහ ප්‍රංශයේ Agence Française de Développement (AFD) ඒජන්සිය මූල්‍ය...
යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන GSP ප්ලස් තීරු බදු සහනය 2027 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා තවත් වසර 04කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම අද (19)...
2023 ආසියානු කුසලාන තරඟ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම තරඟාවලිය පකිස්ථානය සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන අතර පළමු තරඟය අගෝස්තු 30 වනදා පකිස්ථානයේදී, පකිස්ථානය...
පසුගිය 2020 සහ 2019 වර්ෂයේ ඉහළ කාර්ය සාධනයක් පෙන්නූ රාජ්‍ය ආයතන අතර පළමු තැනට අග්‍රාමාත්‍ය කාර්යාලය පත්ව තිබේ. එම කාර්යාලයට ඒ වෙනුවෙන් රන් සම්මානය හිමිවී ඇත....
වසර 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය භාරගෙන තිබුණු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය එම කර්තව්‍යය සිදුකළ නොහැකි බව පවසා තිබේ. මෙම තරගාවලියේ සත්කාරකත්වය වික්ටෝරියා ප්‍රාන්තය විසින් 2022...