මෙරට ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට පැවැත්වෙන ලංකා T10 ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය ජුනි මාසයේදී පැවැත්වීමට මුලින් යෝජනා වී තිබුණද, එය...
පොල් වෙන්දේසිය සදහා අන්තර්ජාලයේ මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) මගින් ලංසු තැබීමට පරිගණක මෘදුකාංගයක් සකස් කළද මේ වන විට එය අක්‍රීය තත්ත්වයේ පවතින බව හෙළිවී තිබේ. මේ බව...
ලබන වසර වන විට අධ්‍යාපන ක්ෂේත්රයේ පරිවර්තනීය වෙනසක් සිදු කරමින් විසි එක්වන සියවසට ගැළපෙන සිසුවා නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...
පොලිස් අණ නොතකා ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පැදවූ සුරූපී තරුණියන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි කොළඹ...
නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළදී ශ්‍රී සුමනාරාම විහාරස්ථානාධිපති පල්ලේගම සුමන හිමියන්, තරුණියක සහ මවක නිරුවත් කර පහර දීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අට දෙනා ලබන...
2023 ලෝක සංචාරක රූ රැජින තරඟාවලිය මෙවර ශ්‍රී ලංකාවේදි පැවැත්වීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පවත්වන මෙම තරඟාවලිය ජූලි 20දා සිට ජූලි 30දා දක්වා...
තමන් වහන්සේ විසින් ටිබෙටයේ ආධ්‍යාත්මික නායක – දලයි ලාමා හිමියන්ට ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා කර ඇති බවත්, උන් වහන්සේ එම ගෞරවනීය ආරාධනාව පිළිගත් බව ලිඛිතව දැනුම්...
රෝහල්වල හා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනයන්හි මේ වන විට රුපියල් බිලියන තුනක විදුලි බිලක් එකතු වී ඇතැයිද එය නොගෙවුවහොත් එම ආයතනවල විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි...
පච්චා හෙවත් ටැටු කොටා ඇති පුද්ගලයින්ගෙන් වසරක් යනතුරු රුධිරය ලබා නොගන්නා බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි. එහි අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ කියා සිටියේ ඇතැම් අවස්ථාවලදී...
ඇමැති ධූර බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සම්බන්ධීකරණ ලේකම් තනතුරු ඇතුළු විවිධ තනතුරු, වාහන සහ වෙනත් වරප්‍රසාද ලබාදීමට රජය තීරණය කර...