මෙරට ජල සම්පාදන ක්ෂේත්රයේ නව ප්‍රතිසංස්කරණ මෙහෙයුම් වැඩසටහන මෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ධාරිතාව ඉහළ නංවා ගැනීමේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහාය...
ප්‍රාදේශීය මට්ටමේ, දිස්ත්‍රික්ක මට්ටමේ, පළාත් මට්ටමේ සහ ජාතික මට්ටමේ පවතින ළමයින් සම්බන්ධ ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසදුම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක...
මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවතා තිබූ තහනම අද (ජූලි 05) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස 06කින්...
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද කල්පිටිය ප්‍රදේශයේදී බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. බෝට්ටුවේ සිටි තවත් ධීවරයින් දෙදෙනෙක් පිහිනා ගොඩට පැමිණීමට සමත්ව...
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසැල් හෙට සහ අනිද්දා (ජුලි 06 – 07) දෙදින තුළ වසා තැබීමට නියමිත බව කලාප...
“සක් සුරින්” හෙවත් “මුතු රාජා” හස්තියා මේ වන විට තායි රජු ගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් ඔහුව කිසිසේවත් යළි ලංකාවට ලබා නොදෙන බව තායිලන්තයේ පරිසර අමාත්‍ය...
කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර අගෝස්තු මස 21 සිට 31 දක්වා සිදු සිදුකිරීමට නියමිතය. ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ දී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල...
යුධ හමුදා සාමාජිකයන් ලෙස වෙස්ගෙන රුපියල් ලක්ෂ පනහකට අධික මැණික් කොල්ල කෑ කණ්ඩායමක් සොයා අරලගංවිල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. ගිනිඅවි සහ අත් විලංගු සහිතව සිටි,...
විවිධ පාර්ශව චෝදනා නැඟුවද පසුගිය ජුනි මාසයේ සිදු කළ විදුලි මිල සංශෝධනයේ දී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60ක ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55%ක විදුලි මිල සහනයක් ලබාදීමට...
රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 04 ක් තම සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින්...