හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් හෙට (05) දිනයේ වසා තැබෙන බව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා නිවේදනය කරයි. එම ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන...
මීළඟ පොලිස්පතිවරයා තෝරා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන අඟහරුවාදා දිනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් තුනක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න...
ආණ්ඩුවේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කැබිනට්...
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල යෝජනාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. මීට පක්ෂව ඡන්ද 122ක් ද විපක්ෂව ඡන්ද 62ක්ද ප්‍රකාශ වී තිබුණි.
අලෙෆ් එරොනොටික්ස් සමාගමේ පියාසර කිරීමට හැකි මෝටර් රථය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රජය පියාසර කිරීම සඳහා නීතිමය අනුමැතිය ලබා දී ඇත. මෙම මෝටර් රථය සියයට 100...
අද (01) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි දුම්වැටියේ මිල ඉහළ දමා තිබේ. සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල මෙලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව ලංකා දුම්කොළ සමාගම...
තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබූ මුතු රාජා ඇතා, යළි ආපසු රැගෙන යාම සදහා රුසියානු “ඉලුෂියන් ” වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ...
ජාතික රූපවාහිනියේ සභාපති හා අධ්යක්ෂ ජනරාල් තනතුරු දෙකම මේවනවිට හිස්ව ඇතැයි වාර්තා වේ. ඒ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නව සභාපතිවරයා ලෙස විධිමත් පත්වීමේ ලිපියක්...
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ආරම්භ වීම ප්‍රමාද වනු ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි....
සහල් වර්ග 3ක මිල පහත දැමීමට සතොස පියවර ගෙන තිබේ. දේශීය සුදු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 165...