ඌරගස්මන්හන්දිය පොලිස් නිලධාරීන්ට පහර දී පළා යෑමට තැත් කළ සැකකරුවෙකුට පොලීසිය වෙඩි තබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද (23) පස්වරුවේ සිදුකළ එම වෙඩි තැබීමෙන් සැකකරුගේ පාදයට...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති නඩුවක් ජූලි 26දා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය නියම කර...
පොදු දේපොළ පනත යටතේ චෝදනා ලබා සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු විත්තිකරුවන් 22 දෙදෙනෙක් නිදොස් කොට නිදහස් කර තිබේ. කොළඹ...
මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු අභියෝග සම්බන්ධයෙන් විධිමත් සහ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ...
පැරිස් සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය හමුවී තිබුණි. මේ හමුව පිළිබඳව ට්විටර් සටහනක් තබමින් ඇය...
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියා කොමිසමේ උප සභාපතිවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස මෙරට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ. ඒ, 2023 සිට 2025...
දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවූ ඝාතන සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝග කර තිබේ. ඇමතිවරයා මෙසේ පවසා ඇත්තේ...
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 22) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික...
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නඩුවක් ගොනු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක් කළේය. අධිකරණයේ පැවැති නඩුවකට අදාලව තීන්දුවක් සමාජ මාධ්‍යවලට ප්‍රකාශයක්...
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (24) දිනයේ කොළඹ ප්‍රදේශ 4ක් තුළ ජල කප්පාදුවක් සිදුවීමට නියමිතය. ඒ අනුව, කොළඹ 11,12,14, සහ 15 යන ප්‍රදේශ වල පෙ.ව. 8.00...