පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත අද (20) සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත්...
මෙවර හජ් උත්සවය සමරන දිනය පිළිබඳව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ. එහි දැක්වෙන්නේ 2023 ජුනි 29 වන දින හජ් උත්සවය සමරන බවය. උත්සවයට අදාල නව...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ බුලවායෝහිදී අද (19) පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 175 කින් එක්සත් අරාබි එමිර් රාජ්‍ය පරාජය කරමින් පහසු ජයක්...
ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200 කට විෂයමාලා මෘදුකාංග සහිත නවීණ පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පුවරු සහිත ස්මාර්ට් පන්තිකාමර ලබා දීමේ ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස්...
ලබන සතියේදී ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක අරමුදලක් අනුමත කිරීමේ ප්‍රවණතාවයක් පවතින බව ලෝක බැංකු ආරංචිමාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය...
පේරාදෙනිය සරසවියේ සිසුවෙක් බඹර කන්දෙන් වැටී මියගොස් ඇතැයි වාර්තා වේ. මේ සිසුවා අනවශ්‍ය ස්ථානයක් නැරඹීමට උත්සාහ කිරීමේ දී මෙසේ වැටී මියගොස් ඇතැයි වාර්තා වේ. විශේෂයෙන් මේ...
මාළබේ රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයාට එහි සැරයන්වරයෙකු පොලීසිය තුළදී ගිනි අවියකින් වෙඩිතැබීමට උත්සාහ කර ඇතැයි වාර්තා වේ. ඔවුන් දෙදෙනා අතරවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති...
මීටියාගොඩ පොලිස් බලප්‍රදේශයේ සීනිගම දේවාලය ආසන්නයේදී හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට වෙඩිතබා තිබේ. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු ඔහුව ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව...
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් (ස.තො.ස.) වසා දමා එහි දේපළ හා වත්කම් ලංකා සතොසට පැවරීමට වෙළෙඳ අමාත්‍යාංශය සැලැසුම් කර ඇතැයි වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ...
එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය විදේශ සංචාරය නිමා කරමින් යළි දිවයිනට පැමිණෙන තෙක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා...