තිරිඟු පිටි ආනයනය කිරීමේදී අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබාගත යුතු බවට මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමෙන් පසුව වෙළෙඳපොළේ ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් හතළිහකින් ඉහළ...
ඇඟලුම් කර්මාන්තයට පසුගිය 2022 වසර අවසන් වනවිට මෙරට වාණිජ බැංකු විසින් රුපියල් කෝටි 29,380ක ණය ලබා දී ඇති බව මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් හෙළි වේ. මේ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගියේය. එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 649 දරණ ගුවන් යානයෙන් අද...
කොන්දොස්තරලා නැති ලංගම බස් රථ සියළුම අධිවේගී මාර්ගවල ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් තීරණය කර තිබේ. මේ අනුව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා...
ඖෂධ මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව, ජුනි 29දා සිට බලපැවැත්වෙන පරිදි ඖෂධ වර්ග 60ක මිල පහළ දැමීමට පියවර ගෙන...
පසුගිය ජූනි 08 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා විසින් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පුරාවිද්‍යා...
කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
හොරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී. අබේරත්න මහතාව අද (15) ඇප මත මුදා හැර...
ආසියානු කුසලාන 2023 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා – පාකිස්ථාන සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබේ. තරගාවලිය අගෝස්තු මස 31දා –...
අ.පො.ස (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. විභාග නියමිත කාලසීමාවන් තුළදී පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී...