ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගියදා ප්‍රසිද්ධ කළ වාර්තාව සකස් කිරීමේදී ජාතික...
වාහන ආනයනය නැවතීම ඇතුළු භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් හේතුවෙන් මෙම වසරේ අයවැයෙන් අපේක්ෂාකරන ආදායම ලගාවීමට ශ්‍රී ලංකා රේගුවට නොහැකි බව ශ්‍රී ලංකා රේගු නිලධාරීන්...
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රකාශයක් ලබාගෙන තිබේ. ඒ අමරසිංහ මහතා, ඕෂල හේරත් හා නීතීඥ...
‘ඒෂියන් සයන්ටිස්ට්’ සඟරාව, 2023 වසරේ විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 දෙනා නම් කර ඇති අතර, ඊට ශ්‍රී ලාංකිකයන් පස්දෙනකු ඇතුළත්ව සිටීම විශේෂිතය. වෛද්‍ය රොහාන් පෙතියාගොඩ, මහාචාර්ය චන්දන...
පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරියය...
බිබිල, මැදගම තබාන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිිසිය පැවසුවේ, ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක සහ වනිඳු හසරංග විදේශීය ක්‍රිකට් ලීගයකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබූ ‘විරෝධතා නොදැක්වීමේ සහතික’ (No Objection...
අනුරාධපුර පූජා නගරය ආසන්න හාල්පානු ඇළේ තිබි කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. අනුරාධපුර කොහොඹ ගස් හංදිය ප්‍රදේශය හරහා ගලාබසින හාල්පානු ඇළේ තිබූ එම කාන්තා මළ සිරුර...
මහනුවර ඓතිහාසික සඳගල සොරකම් කර කුඩු කිරීමේ අපරාධයට චෝදනා ලැබ සිටින දෙදෙනෙකු කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍ය ධූරය දැරූ සමයේ ඔහු විසින් උපදේශකයන් ලෙස පත් කර...
වව්නියාවේ සේවය කරන ලද ප්‍රසව හා නාරි පිළිබඳ විශේෂඥ වෛද්‍ය එම්.එස්. මොහිදීන් මහතාගේ ඝාතනය සමබන්ධයෙන් හිටපු ප්ලොට් නායකයෙකු වූ නෙඩුමාරන් නැමත්තාට වව්නියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා...