ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම සිම්බාබ්වේ බලා පිටත්ව ගියේය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්ම නෙදර්ලන්තය සහ...
25 වැනි ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (SIFF) නියෝජනය කිරීමට “ද නිවුස්පේපර්” චිත්‍රපටයට අවස්ථාව ලැබී තිබේ. එම සිනමා සම්මාන උළෙල ඊයේ (09) නැගෙනහිර චීන අගනගරයේ ෂැංහයි දී...
ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ඔක්තෝබර් මස පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා කියා සිටී. ඉකුත්දා අවසන් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු...
ශ්‍රී ලංකාවට ඉදිරියේදී විදුලි මීටර් අපනයනය කිරීමට හැකිවන බවත් මෙරට විදුලි මීටර් අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට ඇන්ටි ලෙකෝ විදුලි මීටර සමාගමට හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය...
රට තුළ කොවිඩ් -19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් පත් කර...
කැපුම් තුවාල සහිතව හමුවූ කුඩා දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි වියේ පසු වන එම ස්ථානයේ...
පළාත් පාලන ඡන්දය පවත්වන්නැයි රජයට බලකරමින් ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසම ඉදිරිපිට අද (08) පස්වරුවේ පැවැත්වූ උද්ඝෝෂණයට එහි නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගිවී නොසිටි බව...
සහනදායි ලෙස අරමුදල් සපයාගැනීම සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව අඩු පොලියකට අරමුදල් සපයාගෙන එමගින් රටේ සංවර්ධන කටයුතු සඳහා...
සුදත් චන්ද්‍රෙස්කර මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක ධූරයෙන් සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අද (08) භාර...
ඊයේ හම්බන්තොට වරායට ළඟා වූ Cordelia Cruises හට අයත් MV Empress නම් සුඛෝපභෝගී කෲස් නෞකාව අද (08) දින ත්‍රිකුණාමලයට සේන්දු වී තිබේ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර –...