දුම්රිය දෙපාර්තමේන්තුව සතු දෙමටගොඩ ධාවනාගාරයට ඇතුළු වූ සොරුන් තිදෙදෙනකු අහසට වෙඩි තබා මෙල්ල කර අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක අංශ කියයි. කෙසේවුවද, එක් හොරෙකු පැන ගොස්...
ජනපති නියමයෙන් අද (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී. එසේම, නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම එළඹෙන බදාදා...
නියමිත කාලයට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වීමේ යෝජනාවට විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා සඳහන් කළේ ජනාධිපතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ අණපනත් සහ...
කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. ඊයේ (12) රාත්‍රියේ සිට මෙම පියවර ගෙන තිබුණි. කොළඹ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව යම් පිරිසක් සංවිධානාත්මකව...
ඝාතනය කර වළ දැමු බව කියන ගම්පොළ, වැලිගල්ල, ඇල්පිටිය ප්‍රදේශයේ තරුණියගේ සිරුර අද (13) පෙරවරුවේ ගොඩගෙන තිබේ. ඒ, ගම්පොල වැඩබලන මහේස්ත්රාත්වරයාගේ අධීක්ෂණය යටතේයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්...
ලබන මාසයේ (ජුනි) සිට මත්පැන් සහ බියර් මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වෙයි. ඊට හේතු වී ඇත්තේ මත්පැන් සහ බියර් අලෙවිය 40% කින් අඩුවීම නිසා...
ඇමරිකානු ඩොලර් කෝටි 10කට ආසන්න මුදලක් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූ බවට චෝදනා එල්ලවී ඇමෙරිකාවේ පිහිටි මූල්‍ය සමාගමක ගිණුම් 08ක් අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්...
ලබන 18 වැනි දා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදුන් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, එහිදී ජනාධිපතිවරයා...
මැයි 27 සිට ජූනි 11 දක්වා රජයේ පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි. ඒ් සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීම හේතුවෙනි. ඒ්...
පසුගිය මාස තුන තුළ ශ්‍රී ලංකා ගුවන් තැපෑල හරහා විදේශ රටවලට යවන ලද මැණික් අවස්ථා දහයකදී පමණ අතුරුහන්ව තිබේ. පොලිසිය, තැපැල් දෙපාර්තමේන්තුව හා ගුවන් තොටුපළ එක්ව ...