සමාජ සහජීවනය සඳහා වන ඩෙල්වොන් ආයතනය, Delvon හෙවත් ඩෑෂ් (DASH) හි අධ්‍යක්ෂක / වැඩසටහන් කළමනාකරු ආනන්ද චන්ද්‍රසිරි මහතා සහ ස්කැවිටා (Skavita) මානුෂීය සහය සහ සහන ව්‍යාපෘතිය,...
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නැගෙනහිර මුහුදු තීරයේ නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නිතර නොවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අතුල කරුණාරත්න මහතා අද...
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමකයක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි. ඒ අනුව මැයි 15 සිට ක්‍රියාත්මක වන මෙම සහනය පාරිභෝගිකයාට ලබා...
අන්තර් පළාත් බස් රථ නිෂ්චිත නැවතුම් පොළ නියමු ව්‍යාපෘතිය මේ මස 15 වැනිදා සිට ආරම්භ වන බවත් එම ව්‍යාපෘතිය කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ පළමුවෙන්ම ක්‍රියාත්මක...
කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි යුවළකට අද (12) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා...
ශ්‍රී ලංකාවේ අඹ, අන්නාසි හා කෙසෙල් සඳහා ඵලදායිතාව, නිෂ්පාදනය සහ වාණිජකරණය ඉහළ නැංවීම සඳහා චීන විශේෂඥයින් 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි වසර 2.5 තුළ ශ්‍රී ලංකාව...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලන අතපෙවීම් සිදු වෙනවාදැයි සොයා බැලීම සඳහා මේ දිනවල මෙහි පැමිණ සිටින අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා ඇතුළු...
මීට දින කිහිපයකට පෙර දූෂණ චෝදනා මත පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඛාන් මහතාව වහාම නිදහස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙරටට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් ක්වාජා මහතා අද (10)...
සමාජ ක්‍රියාකාරියෙකු වන පියත් නිකේෂලට අද (10) සවස ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර...