කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේදී (Transit Passenger Terminal) ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් උණ්ඩ පිරවූ පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගැණුන ඉන්දීය ගුවන්යානයක ආරක්ෂක නිලධාරීයා (Sky...
ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) හිටපු ප්රවෘත්ති නිවේදිකාවක් වන ඉෂාරා දේවේන්ද්‍ර විසින් කරන ලද ලිංගික අල්ලස් ඉල්ලා සිටීමේ පැමිණිල්ලේ මූලික විමර්ශනය ඉකුත් සතියේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පවත්වා ඇතැයි...
විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් හෙට (08) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, හෙට පෙරවරු 11ට විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමෙන්තු සංකීර්ණයේ දීය. මෙම හමුවේදී ලබන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිත...
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ගෝත්‍රික කණ්ඩායම් අතර ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේවුවද, ඉන්දීය ආරක්ෂක අංශ එය මෙතෙක් තහවුරු...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජපානය සහයෝගය ලබාදෙන බව පවසයි. ද්වීපාර්ශ්වික ණය හිමියන් සම්බන්ධීකරණය කර ගනිමින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට බලාපොරොත්තු...
බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් අදාළ ආයතනවල සහ මහජනතාවගේ සහයෝගය ඇතිව පළාතේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන...
වැලිගම පැලෑන පොහොර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී තිබේ. එම අනතුරෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් හතරදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර...
නවගමුව පොලිස්ථානාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද වරෙන්තු නිකුත් කළේය. හරක් සොරකම් නඩු දෙකක ප්‍රධාන සාක්කිකරු...
ජාතික චිත්‍රපට සංස්ථාව, කොළඹ ඉන්දීය මහාකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය බැංගලෝර් හි Nagathihalli Cinema School ආයතනය PEN Sri Lanka සංවිධානය සමග ආසියානු මාධ්‍ය...
ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්රදානය 2023 අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය...