ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර විගණන ප්‍රධානී ප්‍රසන්ති විජේසිංහ මහත්මිය මීට දින කිහිපයකට පෙර ඉල්ලා අස්වී තිබේ. ඇයගේ මෙම හදිසි ඉල්ලා අස්වීම පසුගියදා ක්‍රීඩා ඇමතිවරයාගේ නියෝගයකින්...
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ හදීසි අනතුරු ඒකකයට ඇතුළත් කළ අවස්ථාවේ එහි සේවය කළ හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ දස...
සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් රත්මලානේ කුඩු අංජුට ප්‍රංශ වයින් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් සහ ඩුබායිහි වතුර බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් ඇති...
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත්කළ කමිටුවක් ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත් සමාගම් පනත යටතේ ස්ථාපිත සමාගම් 14 කට පැවරීමට යෝජනාවලියක් සහ...
නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මහල් හතරකට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම ඊයේ (01) සිට සීමා කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
භාර්ති එයාර්ටෙල් ලංකා (පුද්) සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ඩයලොග් ආසියාටා PLC සමගින් ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කරමින්...
බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති...
වවුනියාව ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරකු පැහැරගෙනගොස් යාපනය කෝපායි හි නිවසක රඳවා වද හිංසා කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි....
ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි මහතා අද (01) දිනයේදී මෙරටට පැමිණ තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල්...
සෑම වසරකම පවත්වනු ලබන සාම්ප්‍රදායික මැයි දින පෙළපාලිය මෙවර අවලංගු කිරීමට කියුබාවේ කොම්යුනිස්ට් රජය කටයුතු කරන ඇත. කියුබාවේ පවතින ඉන්ධන අර්බුදය මීට හේතුවයි. කියබානු විප්ලවයෙන් අනතුරුව...