2023 වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 316,619ක බදු ආදායමක් රැස්කර ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ අනුරූප කාර්තුවේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කර ඇත්තේ...
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව ජීවනෝපායන් ඇතිකිරීමේ ව්‍යාපෘති දෙකක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන...
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව...
ඝාතන සිදුවීමකට අදාලව අධිකරණ නියෝග මත මාකොළ ළමා නිවාසයේ රදවා සිටින සැකකාර දරුවන් තිදෙනෙක්ට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අසළදී දරුවන්ගේ ඥාතීන් යැයි කියන පිරිසක් බන්ධනාගාර වෑන් රථයට...
ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදාගත් පොලිස් පරීක්ෂකවරයෙකු ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය...
යාපනය ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළදී, තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ, 51 හැවිරිදි අදාළ පුද්ගලයා...
අභිනව සුර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 23 වන ඉරිදා දින, නව සඳ බැලීම මැනවි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හෙට (24) පැවැත්වීමට නියමිත ය. එම රැස්වීම හෙට පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වේ. ජාත්‍යන්තර මූල්‍ය...
මැයි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව පහළ දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි....
මෙතෙක් පත්කර නොමැති ස්වාධීන කොමිෂන් සභා 7න් 6ක් සඳහා සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ඉදිරි සතිය තුළ පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. දැනට ක්‍රියාත්මකව පවත්නා පළාත්...