පළාත් ආණ්ඩුකාර ධුර දරන 4 දෙනකු කඩිනමින් එම තනතුරුවලින් ඉවත් කෙරෙනු ඇතැයි වාර්තා වේ. මෙලෙස ඉවත් කෙරෙන ආණ්ඩුකාරවරුන් 4 දෙනාගෙන් එක් අයකු වෙනත් පළාතක ආණ්ඩුකාරවරයකු ලෙස...
පාස්කු දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් පිරීම නිමිත්තෙන් කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොළඹ කොච්චිකඩේ දේවස්ථානය දක්වා පා ගමනක් ආරම්භ කර තිබේ. ඒ කටුවපිටිය...
මෑත කාලයේ ඉහළම විදුලි ඉල්ලුමක් ඊයේ (19) දිනයේ වාර්තා වූ බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. විදුලි...
චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා චීන ආර්ථික, අධ්‍යාපන හා සංස්කෘතික සංගමය විසින් සංවිධානය කළ “බීජිං සූර්යය මංල්‍යය – 2023” ඉකුත් සති අන්තයේදී බීජිං...
ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් ගෙන්වීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. ඒ ට්විටර් පිණිවුඩයක් නිකුත් කරමිනි. එහි දැක්වුණේ ශ්‍රී...
අප්‍රේල් මස 20 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 06.38 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගැනීම සදහා හිටපු නිතිපති දප්පුල ද ලිවේරා මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හෙට (19) පෙනී සිටින...
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරි පාර්ලිමේන්තු සතියේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) හමුවට කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය...
බෙදුම්කරුවන්ගෙන් තෙල් සංස්ථාවට අයවිය යුතු රුපියල් බිලියන පහළොවකට අධික මුදලක් බොල් ණය ලෙස කපාහැරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඉන්ධන මිල...
ත්‍රිරෝද රථ තුනක් ගොඩගම මංසන්ධියේදී අද (18) අළුයම 1.30 ට පමන එකිනෙක ගැටීමෙන් වයස අවුරුදු තුනහමාරක දරුවකු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ මාදුලාව ප්‍රදේශයේ...