ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ජනපතිවරයා...
නීති ක්ෂේත්රයට වසර 50ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ “අභිනන්දන සම්මාන උළෙල” ඊයේ (12) රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ...
දුම්රිය වැසිකිළියේ දමාගොස් සිටියදී සොයාගත් බිළිඳාගේ දෙමව්පියන් ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, අද (12) දින ඔවුන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි....
සිනොපෙක් සමූහයේ සහ චයිනා මර්චන්ට් සමූහයේ ඉහළ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව චීන තානාපති කාර්යාලය කියා සිටී. ශ්‍රී ලංකාව සමඟ සහයෝගීත්වය වර්ධනය කර කරගනිමින්...
වසර හතරක් තිස්සේ ශ්‍රී ලංකාවේ වනාන්තරයක හුදෙකලාව ජීවත් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්.ටී.ටී.ඊ) හිටපු සාමාජිකයෙකු මුදා ගෙන රෝහල්ගත කර තිබේ. ඔහුව මුදා ගත් පුද්ගලයින්...
“මේක සියදිවි නසාගන්න තැනට යන්න ඕන නෑ කියන එක මම හැම වෙලේම විශ්වාස කළා,” සයිබර් අපරාධකරුවෙකුට එරෙහිව ධෛර්ය සම්පන්නව සටන් වැද ජයගත් ලාංකික තරුණියක් තම අත්දැකිම්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සඳහා වන ණය මුදල නිදහස් කිරීමෙන් පසුව ඩොලරයක රුපියල් වටිනාකම නැවත ඉහළ යනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගවලින් වාර්තා වේ....
දිවයින පුරා සංවිධානාත්මක පාතාල කණ්ඩායම් 40කට අයත් ප්‍රබල පාතාල ක්‍රියාකාරීන් 800ක් පමණ ක්‍රියාත්මක වෙමින් සිටින බව පොලිස් අපරාධ විමර්ශන අංශ විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළිව ඇතැයි...
චීනයේ නායක ෂී ජින්පිං මහතා චීනයේ තෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත් වී තිබේ. 14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ පැවැත්වෙන සැසියේදී සිකුරාදා මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා මෙන්ම...
මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කර තිබේ....