පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 3දාට අලුතින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව අද (24) නිවේදනය කළේය. මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී...
මුදල් කාරක සභාවේ සභාපති ධූරය සඳහා විපක්ෂය විසින් යෝජනා කර තිබුණේ තමාව බවත් එය දෙදිනකය පෙර අනුමත කර තිබුණු බවත්, එම ධූරයේ හිටපු සභාපති ආචාර්ය හර්ෂ...
චීනයේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීම අද (23) ආරම්භ විය. මේ යටතේ, පළමු රෙදි මීටර මිලියන 03ක ප්‍රමාණය, උතුර, නැගෙනහිර, උතුරු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රු. බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් ලබා තිබේ. නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් පවසන්නේ එය සමස්ත ඉතිහාසයේ වාර්තා...
මැතිවරණ කොමිසම අලුතින් පත් කරන ලෙසට කළ ඉල්ලීමට එකඟ වෙමින් ලබන සුමානේ රැස්වී ඒ කාර්යය කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමෙන්තුවට දැනුම් දුන්නේය....
“අලුත් කලාවක්” ලෙස නම් කරමින් ගායක ඉරාජ් වීරරත්න විසින් හෙට (24) ගාල්ල පාපන්දු පිටියේ පැවැත්වීමට සැලැසුම්කර ඇති සජීවී සංගීත සංදර්ශනයට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය එල්ලවී ඇතැයි ශ්‍රී ලංකා...
කල්දාන්න ඡන්දයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. “විපක්ෂ විවාදය ඉල්ලුවේ අත්‍යවශ්‍ය...
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කීප දෙනකු මීට ස්වල්ප වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන...
පසුගිය 19 වැනි දා යාවත්කාලීන කරන ලද ICC විස්සයි 20 පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග...
දුරකථන සංඥා කුළුණු මගින් අනුරාධපුර පිහිටි ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝධියට බලපෑමක් සිදුවන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ පංච පුද්ගල...