චීන එක්සිම් බැංකුව දැනටමත් වසර දෙකක ණය සහනයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවත් ඉන් ශ්‍රී ලංකාවේ කෙටි කාලීනව ණය ගෙවීමේ පීඩනයට සහනයක් ලැබෙන බවත් චීන...
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශීය නියෝජිතවරිය (country manager) රාජකාරි කටයුතු සඳහා පරිහරණය කරන ලැප්ටොප් පරිගණකය සොරාගෙන ගොස්...
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (20) කියයි. වර්තමාන පාර්ලිමේන්තුව...
පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි රජයට බලකරමින් සමගි ජනබලවේගය කොළඹදී සංවිධානය කළ විරෝධතාවයට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය. “ප්රජාතන්ත්රවාදය රැකගමු කොළඹට රොක් වෙමු”...
බොරැල්ල රජයේ මුද්‍රණාලයට යුද්ධ හමුදාව සහ පොලිසියේ විශාල බල ඇණියක් කැඳවා ඇතැයි වාර්තා වේ. එහි වෘතීය සමිති ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන්...
කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවට ගෙන සිටින සිසුන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් එම විශ්ව විද්‍යාල සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීම...
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය එක් වේදිකාවකට ගොඩවන පලව ඇති වෙබ් පුවත් වාර්තා සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත්...
බෞද්ධ ප්රබෝධයක් ඇති වන අන්දමින් 2023 වෙසක් උත්සවය රාජ්‍ය මැදිහත්වීමෙන් පවත්වන ලෙස මල්වතු අස්ගිරි කාරක සංඝ සභාවන්හි ස්වාමීන් වහන්සේලා කළ ඇරයුම ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්...
සිය දරුවන්ගේ කුසගිනි නිවීමට කොස් ගෙඩියක් කැඩීමට ගිය සිවුදරු මවක් ගසෙන් වැටී මරුමුවට පත්වීමේ පුවතක් ගම්පොළ නාරංවිට ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ නාරංවිට බණ්ඩාරවත්ත...
කොළඹ නගරාශ්‍රිතව කුඩා දරුවන් අතැතිව මහමඟ සිඟමන් යදින බොහෝ කාන්තාවන් මතට ඇබ්බැහි වූවන් බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශයේ විමර්ශනවලට අනුව මේ වන විට...