ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩු වීමට සාපේක්ෂව බැංකු...
ජපන් රජයේ අනුග්‍රහය ඇතිව ත්‍රිකුණාමල වරායේ රාත්‍රී නාවික පද්ධතිය භාරදීම සඳහා අද (17) පැවති උත්සවයට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති – මිසුකොෂි හිදයකි මහතා සහභාගී විය. වරාය,...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (15) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,829කි.
ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක වාර්තාව තබමින් වැලන්ටයින් දිනය සැමරීමට විවාහ ගිවිසගෙන සිටින පෙම්වතුන් යුවළක් සමත් වී ඇත. බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර්...
ආසියාවේ විශාලතම ගුවන් දැක්ම සහ ප්‍රදර්ශනය වන ඒරෝ ඉන්ඩියා 2023 ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා අතින් 2023 පෙබරවාරි 13 වන දින බෙංගලාරු හිදි විවෘත විය....
ලෝකයේ රට රටවල සාමය යුක්තිය හා සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් නිර්භයව අනුකූල තාවයෙන් යුතුව නිර්මාණශීලී භාවයෙන් කටයුතු කළ ගෞරවනීය පුද්ගලයන් වෙනුවෙන් ලෝක මෙතෝදිස්ත කවුන්සලය පිරිනමන ලෝක මෙතෝදිස්ත...
විදුලිය ගාස්තු 66% කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි වූ බව විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව විදුලිය ගාස්තු වැඩිවීම ඊයේ (15) සිට ක්‍රියාත්මක වන...
පවතින නීති රීති වලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රුහුණු...
ශ්‍රී ලංකාවට ඊයේ රාත්‍රී පැමිණි ඉහළ ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන් පිරිස අද දහවල් ඔවුන් පැමිණි ගුවන් යානාවලින් පිටත්ව ගොස් තිබේ. මෙම පිරිස ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් C –...
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුතු පිරිසක් අද (14) දින රාත්‍රී 07.00 ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින්...