අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් ලබාදීමේ වැඩසටහනේදී අවශ්‍යතා සහිත කිසිවෙකු මඟ නොහැරෙන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එසේම පවුල් විසි...
ගම්පොළ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් සමග ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් සත්දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරුවන් සතුව තිබී ATM යන්ත්‍රය හා පිස්තෝලයක්...
ICC කාන්තා පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වුණු තරගයේ දී ICC චර්යාධර්ම පද්ධතියේ පළමු මට්ටමේ විනය කඩ කිරීමක් සිදු කිරීම හේතුවෙන් ශ්‍රී...
ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සඳහා ගෙවන තරග ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් විසින්...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස හිටපු නාවික හමුදාපති – රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පත්කර ඇති බව වාර්තා වේ. එම සංස්ථාවේ වෘත්තිය සමිති නියෝජිතයෝ...
කඩිනමින් මුදල් නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස් මතුව ඇති ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතා අවම කරමින් ඔවුන්ට කඩිනම් සහන සැලසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට වේලාව සහ දිනය වෙන්කරවාගත් පුද්ගලයින්ට අදාළ දිනයට පසු දිනයේ පැමිණ සිය විදෙස් ගමන් බලපත්‍රය ලබා ගන්නා ලෙසට ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි....
ප්රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇතිකර ගැනීම අනවශ්‍ය බව යුධ හමුදාව පවසන බව මාධ්‍ය වාර්තා කර තිබේ. යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා ඩී.එන්.ඒ....
විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා දැනුම් දීමට නියමිත අවසන් තීරණය ගැනීමට පෙර විදුලි බල මණ්ඩලය සහ එම කොමිෂන්...
තුර්කි – සිරියා භූ කම්පනවලින් මියගිය සංඛ්‍යාව 35,000 ඉක්මවා ගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, සුන්බුන්වලට සිරවී සිටි පුද්ගලයින් සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රමයෙන් සීමා කරන...