2022/2023 මහ කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත්කර තිබේ. අක්කරයක් දක්වා වගා කර ඇති...
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව මේ වනවිට 21 ක් වතාවක් කල් දැමීම සඳහා සැලසුම් සකස් කළ නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වී ගිය පසුබිමක නව කුමන්ත්‍රණයක්...
තුර්කියේ සිදු වූ භූකම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයාගෙන ඇතැයි වාර්තා වේ. අදාළ කාන්තාව රැඳි සිටි ගොඩනැගිල්ල ආශ්රිත ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ඇයගේ...
මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තාන්දාමලෙයි ප්‍රදේශයේ බෝට්ටුවක් පෙරළී සිදුවු අනතුරකින් ගුරුවරයෙක් ඇතුළු සිසුන් තිදෙනෙක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
රංගන ද සිල්වා විසින් ආරම්භ කළ YouTube නාලිකාව තුලින් ඔහුගේ අතිජාත මිත්‍රයා වන සුදේව හෙට්ටිආරච්චිද කලඑලි බැස තිබේ. කලා ශිල්පීන් සමඟ සමීපව ඇසුරු කරමින් විවිධ වැඩසටහන්...
අත්අඩංගුවට ගත් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇපමුදා හැර තිබේ. යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් ඔවුන් එක් අයෙකුට ලක්ෂ 03 බැගින් වූ...
ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් ඉල්ලා අස්වූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉවත්ව ඇතැයි වාර්තා වේ. කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින්...
මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට ගනු ලැබූ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ නැතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන්...
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන තායිලන්ත සතිඅන්ත වෙළඳපොළ සැණකෙළිය ලබන 12 දා කොළඹ 07 සියාම් නිවසේදී (අංක 43, සී.ඩබ්.ඩබ්. කංනන්ගර මාවත, කොළඹ 07)...
අභාවප්‍රාප්ත ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන්ට හිමිව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණ වන වත්කම් සිය දරු තිදෙනා අතරේ බෙදාදී තිබේ. ඒ වොන්ගේ අවසන් කැමති...