ආණ්ඩුවේ බදු බර මග හැර ඉංජිනේරුවෝ තුන්සියයක් රට හැර යාමට දැනටමත් අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා...
අභිරහස් ලෙස මරණයට පත්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ආගන්තුක පුද්ගලයෙකු විසින් සිදුකළ බවක් මෙතෙක් සිදුකරන ලද විමර්ශන තුළින් අනාවරණයවී නොමැති බව අපරාධ...
සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ. පක්ෂ නායකත්වයේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් තමන් පක්ෂයෙන් ඉවත්...
චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත් සමඟ ශ්‍රීලංකන් ගුවන් සමාගම 2023 අප්‍රේල් පළමු සතියේ දී චීනයේ ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත සතිපතා තුන් වතාවක් වාණිජ ගුවන්...
අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (9) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි. වටානා පරිප්පු කිලෝවක මිල...
තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන් ගණන 11,000 ඉක්මවා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි තුර්කියෙන් මරණ 8,574ක් සහ සිරියාවෙන් මරණ 2,662ක්...
ලබන මාසයේ ඇරඹීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ තරග සටහන එළිදක්වා තිබේ. මෙම තරගවලිය ටෙස්ට් තරග දෙකකින්, එක්දින ජාත්‍යන්තර තරග 3කින් හා පන්දුවාර විස්සයි 20...
උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයාගැනීම සඳහා ගණිකා වෘත්තියේ නිරතව සිටි රූමත් තරුණියන් 14දෙනෙකු ඇතුළු පුද්ගලයන් 18දෙනෙකු තලංගමදී අත්අඩංගුවට ගත් බව පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන,...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්, ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ (Global Green Growth Institute (GGGI) ) වත්මන් සභාපති බෑන් කී මූන් මහතා ඊයේ (07) කථානායක ගරු මහින්ද...