ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් බව අද (08) කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවුණි. එමෙන්ම ගෙල...
13 වන සංශෝධනය ගෙන ඒම යහපත් නමුත් එයින් තමන්ගේ ප්‍රශ්නවලට එය විසඳුමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (06) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,829ක් දක්වා...
හොටෙල් කලම්බු ලිමිටඩ් (ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල්) ආයතනයේ සේවකයන්ට හිඟ අයවැය සහන දීමනාව වශයෙන් ගෙවීමට නියමිතව තිබූ රුපියල් කෝටියකට අධික මුදලක් නොගෙවීම හේතුවෙන් ඊට අදාළව කරුණු දැක්වීම...
පැරිස් සමාජයට අයත් ණයහිමි රටවල් විසින් ශ්‍රී ලංකාව ඉල්ලා සිටින මූල්‍ය සහතිකය ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම ශ්‍රී...
පවතින ඖෂධ හිගය මෙන්ම රජයේ වත්මන් බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (08) පෙ.ව. 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට...
ශ්‍රී ලංකාවේ දේශගුණික ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සහ හරිත වර්ධක සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජය හා ලෝක හරිත වර්ධක ආයතනය (GGGI) අතර ගිවිසුමකට අත්සන් තැබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා වත්මන් ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. ඒ මෙවර එක්දින ලෝක කුසලානයට...
මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අද (07) නිවේදනය කළේය. චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමෙන්...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (05) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,828කි.