අද (11) දිනයේ සිදුවූ භූමිකම්පා දෙකෙන් පසුව මුදා ගැනීමේ සේවා සඳහා සහය ලබා දීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශ මත විදේශ...
පූර්වගාමී කොමිෂන් සභා සහ කමිටුවල සොයා ගැනීම් විමර්ශනය කිරීම සඳහා වන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ කෙටුම්පත් කරන ලද නිර්දේශයන්හි සාරාංශයක් එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු...
තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයෝ පැවසූහ. ඔවුන් මේ බව සඳහන් කළේ තිරසර සංවර්ධන ඉලක්ක...
මෙම මස ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ණය හිමියන් සහ ණය ලබා ගත් රටවල් කිහිපයක් සහභාගීවන වට මේස සාකච්ඡාවට චීන මුදල් අමාත්‍යවරයා, එරට මහ බැංකු අධිපතිවරයා සහභාගී වනු...
අද (06) දින සිරියානු දේශසීමාව ආසන්නයේ දකුණුදිග තුර්කියේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් සිදුවූ මරණ ගණන 2,300 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. අලුයම කාලයේදී ඇති වූ...
ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ ජකර්තා හි මහල් නිවාසයක මියගොස් සිටියදී සොයාගත් බව වාර්තා වේ. 45 හැවිරිදි ව්‍යාපාරිකයා සහ ඔහුගේ...
තලංගම රෙදිපිලි අලෙවිසැලක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි අඹුසැමි යුවලක් කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් අඹුසැමි යුවළ ගොතටුව...
ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් තවත් බස් රථ 50ක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
අමෙරිකානු ගුවන් සීමාවේදී සිය බැලුනයක් පුපුරවා විනාශ කිරීම හෙළා දකින බව චීනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යංශය පෙන්වා දෙන්නේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි අතෘප්තිය...
පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්වෙස් මුශාරෆ් මහතා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් තිබේ. ඒ...