ඊයේ (02) දින බත්තරමුල්ල පිහිනුම් තටාකයක් තුළ මියගොස් සිටියදී හමුවූ ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන ඇතැයි වාර්තා වේ. මේ අතර වැඩිදුරටත් අනාවරණය වී...
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පෙබරවාරි 22, 23 හා 24 යන දිනවල සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී...
හෙට (04) පැවැත්වෙන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ. මේ අතර, ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (01) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,828කි.
අත්අඩංගුවට ගත් තමා ඝාතනය කිරීමේ සැලසුමක් පොලිසියට තිබූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (02) පැවැසීය. රෙද්දකින් වසා නවගමුව දේවාලය අසල ගඟ...
ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති පැරිස් සමාජයේ සාමාජිකත්වය හිමි රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මූල්‍ය සහතිකයක් ලබාදීමට සූදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී...
සිවිල් යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 109කට ආසන්න ප්‍රමාණයක් යළි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම හෙට (03) සිදු කෙරේ. පෙබරවාරි...
ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් හි උපදේශන හා සංවර්ධන උපදේශිකාවක් ලෙස පත්කොට ඇත. ඇගේ පත්වීම ඊයේ (01) දින සිට බලාත්මක වේ....
පැලවත්ත ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නිවසක පිහිනුම් තටාකයක තිබී මියගිය ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,...
75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය...