චීනයේ වර්තමාන Covid-19 ආසාදන රැල්ල “අවසන් වෙමින් පවතින” බව සෞඛ්‍ය නිලධාරීන් පවසයි. දරුණු කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව අඩු වෙමින් පවතින බව එරට රෝග පාලන හා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ පවතින නඩුවේ තීන්දුවක් ලැබෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක්...
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා විශ්‍රාම යාමත් සමඟ පුරප්පාඩු වූ ධුරයට අභියාචනාධිකරණයේ සභාපති එම්.කේ.පී. ප්‍රනාන්දු මහතා පත්කිරීමට ජනාධිපතිවරයා සිදුකර ඇති නිරිදේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය...
හික්කඩුව නගරයේ ඉදිකෙරුණු බස් නැවතුම්පොළ හා පොදු වැසිකිලිය විවෘත කිරීමේ උත්සවය නතර කිරීමට මැතිවරණ කොමිසන් සභාව ඊයේ (29) පියවර ගත්තේය. හික්කඩුව නගර සභාව විසින් ප්‍රදේශයේ දේශපාලන...
ඉදිරි දින දෙක සඳහා ජල විදුලිය උත්පාදනයට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් ජලාශවලින් නිකුත් කිරීමට ජල කළමණාකරණ ලේකම් කාර්යාලය එකඟ වූ බව මහජන උපයෝගිතා කොමිසම කියයි. උසස් පෙළ...
ජංගම දුරකතනයකින් පාර්ලිමේන්තුව වීඩියෝ කරමින් සැකසහිත ලෙස හැසුරුණු බවට වන චෝදනාවක් මත දෙදෙනෙක් පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (29) සවස අත්අඩංගුවට ගෙන තිබේ. මින් එක් සැකකරුවකු...
ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අද (29) දහවල් අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 81 වැනි වියේ පසුවිය. කේ.බී. හේරත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි නවගත්තේගම ඉපිද ඉබ්බාගමුව...
පුල්මුඩේ ජල පොප්පාගාර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. සිද්ධියෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය කියා සිටී. ඉඩම්...
පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය...
තමන්ට එරෙහි චෝදනා පත්‍රය ලැබෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ විදුලි බල හා බලශක්ති...