ඇෆ්ගනිස්තානයේ පවතින අධික ශීතල කාලගුණය හේතුවෙන් පසුගිය දෙසතිය අතර තුළදී පුද්ගලයන් 124කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි, තලෙයිබාන් නිලධාරීන් පවසයි. මෙය දශකයක කාලයක් පුරාවට පැවති දරුණුතම ශීත...
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා හා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට හෙට (25) පෙරවරු 10.30 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ පෙනී සිටින ලෙස දැනුම් දී...
ණය සඳහා 15.5% දක්වා පොලී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට මහජන බැංකුව තීරණය කර තිබේ.
යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර අද (24) දින චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද භාවිතා කරමින් සිදු වූ ගැටුමකින් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය...
නව මහ කොමසාරිස්වරියක්, තානාපතිවරයෙක් සහ සභාපතිවරු දෙදෙනෙක් පත් කිරීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (20) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක...
පසුගිය 18දා අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ නීතීඥයින් පිරිසක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට ගොනුකළ බී වාර්තාව ඉල්ලා අස්කරගෙන ඇතැයි වාර්තා වේ. මෙම “බී” වාර්තාව ඉදිරිපත්...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබේ. ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ...
අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය විසින් පවත්වා ගිය ආරක්ෂක නිවස්නයක් වටලා එහි සිටි නිලධාරීන් අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය රහස් හෙළිදරව්...
ලිට්රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල සතියේ රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ යන බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක්...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (22) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,826ක් දක්වා...