නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අද (20) පස්වරුවේ සිදුවූ මාරක රිය අනතුරෙන් හත් දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. මේ අනතුර සිදුව ඇත්තේ විනෝද චාරිකාවක් සඳහා කොළඹ තර්ස්ටන්...
සර්වඥ ධාතූන් වහන්සේලා සහ අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා එක්කම පුදබිමක වැඩවාසය කරන ලෝකයේ ඇති එකම ස්ථානය වන යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි පිහිටි සාංචි...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් 03 දෙනෙකු පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ලෙස පත් කිරීමට යෝජනා කළ මෙම සිවිල් නියෝජිතයින් තිදෙනාට...
බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් බවත්, රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල්...
පසුගියදා ඔස්ට්‍රේලියාවේ දී අවසන් වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට “බෝන් අගේන්” ආගමික නිකායෙන් එල්ලවී ඇතැයි කියන බලපෑම් ඇතුළු සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනය...
පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ කැලණිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා ලයිස්තුව සකස් කිරීමේදී සජබ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු කපා දමා ඇතැයි වාර්තා වේ. මෙසේ කපා...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර පැවති සාකච්ඡාවේ...
ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරීව දායක වියයුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පැවසීය. කොළඹ දී පැවති...
ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 14 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි. මොවුන් අතර...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (18) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,824කි.