ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ” සුරක්ෂා” මැදුරෙහි (Safe House) රදවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 15 දෙනකු අද (15) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත...
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී උතුරු නැගෙනහිර දෙපලාතට තරග කිරීම සඳහා පංචවිධ සන්ධානයක් පිහිටුවීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) හවුල්කරුවන් තිදෙනෙකු ඊයේ (14) ඉන් ඉවත්ව ගොස් තිබේ....
ශ්‍රී ලංකා මුහුදේ, තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා ආයෝජකයින් ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි සකසා අවසන් කර නිකුත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය...
හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන, තෛපොංගල් දිනය අදට (15) යෙදී තිබේ. කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම, සැමරුමේ අරමුණ වේ. ලෝකවාසී...
චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හෙට (14) දිනයේදී මෙරටට පැමිණීමට නියමිතය. CPC ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂෝ ගේ නායකත්වයෙන් යුත් මෙම පිරිස...
තවත් ප්‍රමාද නොකර සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත රජය ඊයේ (12) යෝජනාවක් ඒකමතිකව සම්මත කර ඇතැයි ඉන්දීය මාධ්‍යවල වාර්තා වේ. සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය...
මෙරට සිටින මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ප්‍රථම වරට 2023 ජනවාරි 11 වන දින බෙලිහුල්ඔය, සබරගමුව විශ්ව විද්‍යාලයේ සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුර එතුමා විශ්ව...
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් (Stephen Twigg) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ඡාවක නිරතවී ඇත....
හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ පිහිටි යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයේ අද (13) ගින්නක් හටගෙන තිබේ. අක්කර 23 ක් පමණ වු...
කෙටිදුර දුම්රිය ගමන්වාර 30 ක් ලබන සඳුදා (16) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අවලංගු කළ දුම්රිය ගමන්වාර 30 ට ප්‍රධාන මාර්ගයේ...