ලංකා සතොස ආයතනයේ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග හතරක මිල අඩු කර තිබේ. එම ආයතනය නිවේදනය කළේ දේශීය සම්බා, සුදු කැකුළු, සුදු නාඩු සහ පාන් පිටි වල...
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත විමසීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල්දමා තිබේ. සිඩ්නිහි...
චීන එක්සිම් බැංකුවේ සභාපති වූ ෆුලින් මහතා ඇතුළු එම බැංකුවේ ඉහළ නිලධාරීන් පිරිසක් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර වීඩියෝ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙහිදී ද්විපාර්ශ්වික සහයෝගීතාව...
පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට රජය දරණ උත්සහය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩි කනස්සල්ල පළ කොට ඇත ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා...
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක...
ඉන්දියාවේ කුරුලු උණ රෝගය මේ වන විට පැතිර යමින් තිබෙන බැවින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කිසිසේත් අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්...
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා හට ලබන 20දා – 31දා දක්වා දින 10ක කාලයකට විදේශගත වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) අවසර ලබාදී තිබේ....
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම ජනවාරි 11 දින පෙරවරුවේ අලුත්කඩේ නීතිඥ සංගම් කාර්යාලයේ දී සිදුකර තිබුණි. මෙහිදී...
එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් ( Eileen Laubacher ) මහත්මිය අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති...
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාව මැතිවරණ කොමිසමට ගෙන්වා කරුණු විමසීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසයි. ඒ, කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව...