නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු ඇතුළු ගාස්තු කිහිපයක් නීති අධ්‍යාපන සභාව විසින් ඉහළ දමා තිබේ. එයට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර...
හම්බන්තොට ප්‍රදේශයේ ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් හා ඒ...
මෙවර අයවැයෙන් අමාත්‍යංශ සඳහා වෙන්කළ මුදලින් 05% කපා හැරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...
මහනුවර ශ්‍රී දළදා මාළිගයේ වැඩසිටින දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ නමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්...
දකුණු පළාතේ ATM යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදලක් සොරකම් කළ සිද්ධියට පුද්ගලයන් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් අතර, පොලිස් නිලධාරියෙකු සහ විදේශිකයින් දෙදෙනෙකු සිටින අතර,...
විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අද පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය හිමිව ඇත. කෙසේ...
ලංකාවේ වන ආවරණය 16%ක් දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා සඳහන් කරයි. අදාළ මාධ්‍ය වාර්තා...
උපයනවිට බද්ද රාජ්‍ය ආයතනවලින් ගෙවීම නතර කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය ලබන සතියේ දී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. උපයනවිට බද්ද...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට තනතුරු හා වරප්‍රසාද ලබාදෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යය හෙළි වීම වැළැක්වීමේ අරමුණින් ද යන්න සැකයක් පවතින බව කතෝලික සභාවේ මාධ්‍ය...
ඉන්දීය හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ස්ථාපනය කර ඇති සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් හදිසියේ වසා දැමීමට එරට ප්රමුඛ සමාගමක් වන අදානි සමාගම තීරණය කර තිබේ. ඒ හේතුවෙන් එම...