සංවර්ධන ව්‍යාපෘති සඳහා සියලු අනුමැතීන් ලබාගත හැකි වන පරිදි ඒකකයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම වර්ගයේ මත්පැන්වල හා දුම්වැටි වල බදු 20%කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ අනුව රු....
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පළමු මහලේ පිහිටි ඉලෙක්ට්‍රොනික තීරුබදු රහිත වෙළඳසැල් පැමිණීමේ පර්යන්ත ගොඩනැගිල්ලේ දෙවැනි මහලට ගෙනගොස් තිබේ. මෙහි විවෘත කිරීමේ උත්සවය අද (03) අමාත්‍ය නිමල්...
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ඇතුළත් කැබිනට් පත්‍රිකාව අද (01) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇති බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ සම්බන්ධ අවශ්‍යතා,...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (01) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,817කි.
ලොවපුරා සිනමා රසිකයින් අතර අතිශය ජනප්‍රිය, මාවල් චිත්‍රපට නළුවෙකු වන ජෙරමි රෙනර් අනතුරකට ලක්ව තිබේ. අනතුරින් පසුව ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වුවත්, ස්ථාවර බව රෝහල් ආරංචිමාර්ග උපුටා...
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය ආසන්නයේ හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිවුදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය අය එකම හෙලිකොප්ටරයේම ගමන් කළ අය...
අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ රුධිර සාම්පල් සහ අපරාධ ස්ථානයේ තිබි විමර්ශන නිළධාරින් සොයා ගත් ස්ථානීය සාක්ෂි කිහිපයක් DNA පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා...
වෙළෙඳපොළේ බිත්තර මිල පාලනය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. මේ අතර, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා...
රාජකාරි කටයුතු කරන අවස්ථාවේදී අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට ෆේස්බුක්, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍යවල කාලය ගත කිරීමෙන් වලකින්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ...