පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. ජනාධිපතිවරයා සමඟ...
හෙට (02) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අදහස් දැක්වීය. එහිදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙසින් එංගලන්ත ජාතික ක්‍රිස් ක්ලාක් පත් කොට ඇත. ඒ මහතාගේ පත්වීම අද (01) සිට වලංගු වන පරිදි මේ...
මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරි ලෙස ක්ලයිව් ෆොන්සේකා මහතා පත් කර තිබේ. භාණ්ඩාගාර මෙහෙයුම් පිළිබඳ විශේෂඥ දැනුමකින් හෙබි ෆොන්සේකා මහතා දේශීය සහ ජාත්‍යාන්තර...
පසුගිය වසරේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘති මෙම වසරේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස්...
කංජිපානි ඉම්රාන්’ හෙවත් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් තමිල් නාඩු ප්‍රාන්තයේ රාමේස්වරම් වෙත පැන ගොස් ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබේ. ඔහු දෙසැම්බර් 25 වැනිදා මුහුදු...
ජනාධිපති මන්දිරයේ දැවමය සිතුවම් සහ කැන්වස් චිත්‍ර 39 ක් අරගලකරුවන්ගේ පැමිණීමත් සමග අතුරුදන්ව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ අලුත්ම කරුණු සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇත. මෙසේ අතුරුදන්ව...
පසුගිය අගෝස්තුවේ 76%කින් වැඩි කළ විදුලි බිල ලබන ජනවාරියේ සිට යළි 60%කින් වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය ගෙන ඇති තීරණය හේතුවෙන් අපනයන ක්ෂේත්රයේ රැකියා 30% සිට 50%...
පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් විපක්ෂයේ කණ්ඩායම් හයක ඒකාබද්ධ පුළුල් සන්ධානය මේ සතියේ දී එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ. මෙලෙස සාකච්ඡා ආරම්භ කර ඇත්තේ පාර්ලිමේන්තු...