කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (28) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,817කි.
2023 ජනවාරි 01දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටට පැමිණෙන විදේශිකයින් සහ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් විසින් පුරවනු ලබන පැමිණීමේ හා පිටවීමේ කාඩ්පත (Arrival and...
ඇමෙරිකාවේ ‘හාට් ටු හාට්’ (හදවතට හදවත්) ජාත්‍යන්තර සංවිධානය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ඖෂධ තොගයේ තෙවැනි කොට ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර...
රාජ්‍ය සේවයේ අවුරුදු 60 සම්පූර්ණ කළ සේවකයන් විශ්‍රාම යා යුතු බවට වන රජයේ තීරණය අනුව දෙසැම්බර් 31 වැනිදා රාජ්‍ය සේවයේ සේවකයන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යාමට...
චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා විසින් ලියන හා කියන ලද කවියක් මෙරට චීන තානාපති කාර්යාල ට්විටර් ගිනුමට එක්කර තිබේ. එම ට්විටර් පණිවුඩය මගින් කොහොන...
නත්තල නිමිත්තෙන් පැවති දිව්‍ය පූජාවල දී දේවස්ථාන අටකට බැතිමතුන් පූජා කරන ලද පඬුරු මාදම්පේ ශාන්ත සෙබස්තියන් මුනිතුමාගේ දේවස්ථානයේදී පරීක්ෂාකර බැලීමේදී කළු පැහැති කුඩා ප්‍රමාණයේ පෙට්ටියක තිබූ...
මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 4ට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අදාළ දිස්ත්‍රික්කවල ජනතාට දැනුම් දෙන්නේ, එම දිස්ත්‍රික්කවල...
කටුගස්තොට – මහනුවර මාර්ගයේ මහයියාවේ බිම්ගෙය අසල සිට කීල්ස් සුපිරි වෙළඳසැල දක්වා ප්‍රදේශය ඊයේ (24) රාත්‍රියේ සිට ඇද හැලෙන මහා වර්ෂාව නිසා ජලයෙන් යටවී තිබේ. මහනුවර යාපනය...
පොලිස් ස්ථාන 260ක් සඳහා පසුගිය 23 වැනිදා නව ස්ථානාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ට දැඩිලෙස විරෝධය පළකර ඇතිබව...
ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තල් දිනය අද (25)යි. මැදියම් රාත්‍රියේ ප්‍රධාන නත්තල් දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු...