සවිමත් සුචරිතානුකූල පදනම් ප්‍රතිස්ථාපනය කිරීමෙන් නත්තල වඩා අර්ථාන්විත හා ජවසම්පන්න එකක් බවට පත්වන බව ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහා මන්ත්‍රණ සභා මහා නායක – ඩබ්. පී....
2021 (2022) වර්ෂයේ අ.පො.ස (සා/පෙළ) සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) හදාරන සිසු දරු දැරියන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාර...
බිත්තර හිඟය සහ බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් කිලෝග්‍රෑම් 1ක කේක් ගෙඩියක මිල රු. 1,500 ඉක්මවා ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි...
ලබන සඳුදා (26දා) විදෙස් ගමන් බලපත් සඳහා අයදුම්කළ අයදුම්කරුවන් වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් වෙනත් දිනයක් හා වේලාවක් වෙන්කර ඇති බව ආගමන හා විගමන පාලක...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (22) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,814කි.
2022 වර්ෂයේ පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර අවසන් කිරීම සහ තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. එහි දැක්වෙන්නේ රජයේ පාසල්...
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින්හි කර්මාන්ත සඳහා ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම සහ ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු වැඩිදියුණු කිරීම හරහා පරිසරයේ ඇති ප්ලාස්ටික් ප්‍රමාණය අඩුකරගැනීම පිණිස, ශ්‍රී...
ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කළ උත්සවයක් පසුගිය 16දා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි...
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හූ වෙයි මහතා හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (21දා) පවත්වා තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙරට...
නත්තල් දිනය දා සුරාසැල් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුවට එළඹෙන 25 වනදා සුරාසැල් වසා තබූවත් හෝටල් සහ...