කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (20) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,814කි.
රජයට අයත් වාණිජ බැංකු මේ වන විට නිකුත් කර ඇති ණය පහසුකම්වලට අදාළ පොලී අනුපාතය ඉහළ දමා තිබේ. ඒ පිළිබඳව කෙටි පණිවුඩ මගින් පාරිභෝගිකයන් දැනුවත් කිරීමට...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත් කර තිබේ. ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද...
ඉන්දියා – ශ්‍රී ලංකා පදනම ශ්‍රී ලාංකිකයන්ගෙන් ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති අතර එම යෝජනා ලබන ජනවාරි මස 26 වැනිදාට පෙර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට යොමු කළ...
ඉන්දීය රුපියල්වලින් ද්වීපාර්ශ්විය වෙළඳ කටයුතු සිදුකිරීමට මෙරට බැංකුවක් එරට වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කළ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. “State Bank of India” හි...
රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු යැයි පැවසෙන කන්ජිපානි ඉම්රාන් හෙවත් මොහොමඩ් නජීම් ඉම්රාන් හට අද (20) ඇප නියම කර තිබේ. අදාල ඇප කොන්දේසි සපුරාලීමෙන්...
විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ...
පොලිස් නිලධාරීන් 9,417ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර...
හංවැල්ල ආපන ශාලාවක හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගත් බවට සැකකරන යතුරු පැදිය හංවැල්ල පහත්ගම අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී අද (19) පස්වරුවේ සොයා...
චීනය විසින් පරිත්‍යාග කිරීමට නියමිත රුපියල් බිලියන 5ක් වටිනා පාසල් නිල ඇඳුම් තොගයේ පළමු කොටස ලබන ජනවාරි 06 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය. මේ පරිත්‍යාගය මගින් ශ්‍රී...