ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අද (02) ආරම්භ කර තිබේ. එහිදී ඕස්ට්‍රේලියානු ඡන්දදායකයින් මිලියන 18 ක් අපේක්ෂකයින් සදහා සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇති. ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම, සෞඛ්‍ය සේවා...
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ කුරුඳුවත්තේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය සඳහන් කළේ ඔහු...
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා...
හිරු නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරණ හා ටෝක් විත් චමුදිත youtube නාලිකාව මෙහෙයවන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට හා නෙත් එෆ් එම් බැලුම්ගල මෙහෙයවන එම්. චාමික මහතාට...
තැන්පතු ලබාදීමකින් තොරව මාර්ගගත ක්‍රමයට (Online) ණය ලබාදෙන ආයතන සම්බන්ධව කටයුතු කිරීමට සිය ආයතනයට බලයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ඊට හේතුව, තැන්පතු ලබා...
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සඳහා ලබා දෙන මාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධයෙන් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කරනු ලැබූ ප්‍රකාශයක්...
මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් 71,000කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටී. කොට්ඨාස 4,917ක් සඳහා මැතිවරණය පැවැත්වීමට නියමිත වුවද...
යුද හමුදාව විසින් පසුගිය කාලයේ විවිධ විමර්ශන කටයුතු සඳහා රදවාගෙන තිබූ භාණ්ඩ තොගයක් අදාළ විමර්ශන නිමවීමෙන් අනතුරුව රජය වෙත භාරදීම යුද හමුදා මූලස්ථානයේදී අද (2) සිදුවිය....
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට අදාළ මූලික සාකච්ඡාවක් අද (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. දිනෙන් දින...
අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල...