ලෝක කම්කරු දිනය හෙට (01) දිනයට යෙදී තිබේ. ඒ වෙනුවෙන් මැයි දිනය සමරමින් දේශපාලන පක්ෂ සිය මැයි දින රැළි හෙට දිනයේ කොළඹ මෙන්ම කොළඹින් පිටත ද...
මුල්ලේරියාව ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයා ලෙස කලක් කටයුතු කළ සුබහිර් නැමැත්තා මරා දමා ඇතැයි වාර්තා වේ. මෙසේ ඝාතනයට ලක්වූ අය සුමේද යන...
මැයි මාසය සඳහා ලාෆ්ස් ගෑස් ගෘහස්ථ සිලින්ඩර නැවත පිරවීමේ මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වීමට එම දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පතක් අනිවාර්ය කිරීම මාධ්‍ය නිදහස සීමා කරන, තොරතුරු දැනගැනී අයිතියට බාධා කරන්නක් බව...
ධීවර කටයුතුවල යෙදී සිටි ධීවරයන් පිරිසකට යෝධ ඉබ්බන් කිහිපදෙනෙකු ඊයේ (29) අලුයම හමුවී ඇත. පිටිපන මීගමුව ධීවරයින් පිරිසක් ධීවර කටයුතුවල යෙදී සිටියදි මුහුදු සිමාවේ සිට...
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ඉකුත් පෙබරවාරි 19 වැනිදා ඝාතනය කෙරුණු ගනේමුල්ල සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න නමැත්තාගේ ඝාතනය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා ලැබ,...
මැයි දිනය වෙනුවෙන් දිවයිනේ මත්පැන් හල් වසාතැබීම ගැන සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් අද (30) නිකුත් කළේය. එම නිවේදනයට අනුව ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට (01) දිනයේ...
කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රියක් පීලි පැනීමක් සිදුව තිබේ. එබැවින් කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන දෙකෙන්ම ආරම්භ වන සියලුම දුම්රිය ප්‍රමාද වනු ඇති බව ශ්‍රී...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බව...
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විය හැක්කේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම වසර සඳහා නිකුත් කර ඇති හැදුම්පත...