වරාය අධිකාරිය සතු හංසකාවා සහ දියකොවුල්ලා නමැති කුඩා ප්‍රමාණයේ නෞකා දෙකකින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 50දෙනකුට අධික පිරිසක් ඊයේ (09) විනෝද සංචාරයක නිරතව ඇතැයි වාර්තා වේ. වරාය රාජ්‍ය...
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග ට හිමිව ඇති අතර චරිත් අසලංක උප...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවීම අසලදී අද (09) පස්වරුවේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරිනියකගේ ගෙළ කපා මරා දමා ඇතැයි පොලිසිය පවසයි. සේවා කටයුතු නිමවා කටුනායක සිට...
අධික වර්ෂාවත් සමග පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් යාල වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම වසා දැමීමට පියවර ගෙන තිබේ. තිස්සමහාරාම පලටුපාන යාල ප්‍රධාන පිවිසුම නැවත දැනුම්දෙන තුරු මෙලෙස...
අද (09) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුනු ජාතික සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත විය. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද පෙ.ව 10.30...
එම්මානුවෙල් මැක්රොන් නව රජයක් සමඟින් සිය ජනාධිපති ධුරය යළි පණ ගැන්වීමේ අරමුණින් ප්‍රංශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ගේබ්‍රියෙල් අතාල් නම් කර තිබේ. 34 හැවිරිදි ඔහු, නූතන ප්‍රංශ...
මසට බල්ලන් මැරීම හා බලු මස් විකිණීම තහනම් කිරීමට නව නීති දකුණු කොරියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත. මෙම නව නීති 2027 වර්ෂය වන විට ක්‍රියාත්මක...
රටට අවශ්‍ය අතිරික්ත දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව පශු සම්පත්...
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නව අධ්යක්ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස...
ඊයේ (2024-01-08) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.