විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිව තිබේ. අගමැතිනී සීක් හසීනාට...
වත්තල ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතාගේ සොයුරියගේ නිවසට ඇතුළු වී රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂ හතළිස් පන්දහසක් වටිනා රන් හා දියමන්ති ආභරණ තොගයක් සොරා...
ඉදිරියේදී රට බීමහලක් ආරම්භ කරන ඕනෑම පුද්ගලයකුට රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මත්පැන් හල් විවෘත...
රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බව...
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ හේරත් කුමාර මහතා ලබන 10දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (05) දින නියෝගයක් නිකුත් කර තිබේ. රන්ජන් ජයලාල් ඇතුළු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය,...
තමා යළි කිසිදිනක සංගීත ක්ෂේත්රයට නොඑන බව සුප්‍රකට පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් පවසයි. ඇය මෙලෙස පවසා ඇත්තේ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් එක් කරමිනි. බ්‍රිට්නි, සිය නව සංගීත ඇල්බමය...
ජනවාරි 01දා සිට VAT බද්ද ඉහළ යෑමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 – 350 ත් අතර මුදලකින් ඉහළ දමා ඇති බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පවසයි....
පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවත් ජනාධිපති...