පසුගියදා ඉරානයේ සිදුවූ මාරාන්තික බෝම්බ ප්‍රහාර ද්විත්වයේ වගකීම භාරගන්නා බව IS ත්‍රස්ත සංවිධානය ප්‍රකාශ කර ඇත. ටෙලිග්‍රෑම් ඇප් මෘදුකාංගය ඔස්සේ සිදුකර තිබූ මෙම නිවේදනයේ, මුහුණු ආවරණය...
ඉන්දීයාවෙන් මෙරටට ඩීසල් දුම්රිය එන්ජින් 20ක් ගෙන්වීමට නියමිත බව වාර්තා වේ. මෙලෙස ගෙන්වීමට නියමිත වන්නේ එරට දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමත් සමඟ භාවිතයෙන් ඉවත් කළ එන්ජින්...
ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන සම්පත් අත්තටගේ නැමැත්තා ඔහුගේ දේපල උපයාගෙන ඇති ආකාරය සම්බන්ධයෙන් පොලිසියට මේවන විට සැක මතුව ඇතැයි වාර්තා වේ. ඒ ඔහු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය...
මෙරට තුළ “ස්පා”නමින් පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන තුළ තරුණ තරුණියන් 50,000 ක් පමණ සේවයේ නිරතව සිටින බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය කියයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ...
ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබේ. මීට පෙර ආනයනික සහල් කිලෝවක් සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැවතියේ...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දයාශ්‍රිත තිසේරා මහතා අද (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජනබලවේගය හා එක්ව තිබේ. එසේම...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) සිට ලබන ඉරිදා (07) තෙක් උතුරු පලාතේ සංචාරයක නිරතවීමට නියමිතය. මෙම සංචාරයේදී යාපනයේ දී ජනපතිවරයා සිවිල් සංවිධාන නියෝජිතයන්,සර්ව ආගමික නායකයන්,කෘෂිකාර්මික,ධීවර...
2023 අ.පො.ස. උසස් පෙළ උසස් පෙළ විභාගය අද (04)සිට ලබන 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා පවසන්නේ විභාග මධ්‍යස්ථාන 2,298 කදී...
ත්‍රිකුණාමල, සිංහපුර පත්තිනි අම්මාන් කෝවිලේ දොර කඩා ඊට ඇතුළු වූ අයකු එහි තිබූ කිලෝ හයක් බරැති පංච ලෝහමය පත්තිනි අම්මාන් ප්‍රතිමාව පැහැරගෙන ගොස් ඇතැයි ත්‍රිකුණාමලය පොලිසිය...
ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීමේ චෝදනා මත කටුනායක ගුවන්තොටුපළේ සේවකයින් 28 දෙනකු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි වාර්තා වේ. මෙසේ අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ ගුවන්තොටුපළ...