වී අලෙවි මණ්ඩලයේ වංචා කටයුතුවලට සම්බන්ධ නිලධාරීන් වී තොග සම්බන්ධව ගණන් සාදා ඇති ක්‍රමය පයිතගරස්වත් නොදන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා කියයි....
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සමග සබඳතා පැවැත්වූයේ යැයි සැකකරණ පොලිස් නිලධාරීන් දහනව දෙනකු සම්බන්ධව...
2023 අ.පො.ස. උසස් පෙළ කාලසටහනට කොරියානු භාෂාව විෂයයක් ලෙස ඇතුළත් කිරීම හේතුවෙන් සුළු වෙනස්කිරීම් කිහිපයක් සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. අයදුම්කරුවන්ට ලබා දී...
පාර්ලිමේන්තුව ලබන 9 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය. පසුගිය දෙසැම්බර් මස 12 වැනි දින කථානායක මහින්ද...
බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදු කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතාට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (03) දින ඇප ලබාදී...
ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නරේන්ද්‍ර ද සිල්වා මහතා විසින් එම චක්‍රලේඛය...
මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා වු මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දුන් මූල්‍ය ප්‍රතිපාදන මේ වනවිට අවසන් වී ඇතැයි වාර්තා...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති මේ වනවිට ඩුබායි හි සැඟව සිටින ශිරාන් බාසික්ට අයත් බව පැවසෙන දෙහිවල ප්‍රදේශයේ පිහිටි Soul Beach සංචාරක හෝටලයේ අනවසර ඉදිකිරීම්...
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය නිසා සිදු වු වන්දි ලබා දීමේ දැනට ලබා ඇති ප්‍රගතිය සලකා බැලීම හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (මීපා) විසින් පත් කරන ලද විද්වත්...