ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) සභාපති ධූරයට විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත්කර තිබේ. මීට අමතරව චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ්...
ඇවෙන්රා ගාර්ඩන් හෝටලයේ කළමනාකරණය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට එරෙහිව නින්දිත බොරු චෝදනා සහිත කුමන්ත්‍රණයක් සමාජගත කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා...
‘සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මේ බෙහෙත හදලා දෙන්න කිව්වා. මට සල්ලි දුන්නා. මම බෙහෙත හදලා දුන්නා.’ යැයි ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සැපයුම්කරු මාලිගාකන්ද...
ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී රත්නායක...
ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ දකුණු කොරියාවේ පැරසයිට් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණපෙවූ රංගන ශිල්පී Lee Sun-kyun මහතාගේ මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මියයන විට 48 වියේ...
ආගම්වලට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් කරමින් ආගමික සංහිඳියාව පලුදු කරමින් ආගමික නොසන්සුන්තාවයක් ඇති කළේ යැයි කියන දේවගැති ජෙරම් කිස්ටෝපර් ප්‍රනන්දු පාස්ටර්වරයා ලබන මස 03 වැනිදා දක්වා...
ජාතික මට්ටමේ ක්‍රීඩා සංගම් දෙකක හා සම්මේලන තුනක ලියාපදිංචිය තාවකාලිව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා නියම කර තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දෙසැම්බර්...
ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළේ, ඒ මහතා ජනවාරි මස 11 සහ 12 යන...
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක වූ උදුලා දාබරේ මෙනවියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (28) සවස 5.00ට මත්තේගොඩ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. මියයන විට ඇය...
ඉන්ධන හල්වල අවශ්‍යතරම් ඉන්ධන තොග පැවැතිය ද ඉන්ධන අලෙවිය අඩු වී ඇතැයි ඉන්ධන හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා කියයි. ඉන්ධන හල්වල ඉන්ධන අලෙවිය අඩුවීමත්...