කූරියර් සේවාව මගින් මත්ද්‍රව්‍ය අලෙවි කළ යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය පිඨයේ සිසුවෙකු කෝපායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය...
හිඟ විදුලි බිල්පත් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මාතර කලාපයේ පාසල් 22ක පමණ විදුලි සැපයුම ඊයේ (19) සිට තාවකාලිකව විසන්ධි කොට ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ...
ඉකුත් 2021 වසරේ සිට මේ දක්වා වූ කාලය තුළදී මෙරටට විදෙස් රටවලින් ආනයනය කිරීම සඳහා පරීක්ෂාවට ලක්කරන ලද බාස්මතී සහල් සාම්පල 365 කින් 162 ක්ම නියමිත...
තායිලන්තයේ රැකියා ලබාදෙන බවට රවටා රැගෙන ගිය ශ්‍රී ලාංකිකයන් 52 දෙනකු තායිලන්තයේ මියන්මාර දේශසීමාවේ පාලනය කරන ත්‍රස්ත කල්ලියක් වෙත සයිබර් අපරාධ සඳහා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්...
ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදු කරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින්...
කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් මෙට්‍රික් ටොන් 50,000ක් පෞද්ගලික අංශය මඟින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වෙළෙඳපොළේ සහල් මිල...
ඉන්දියාවේ නිල සංචාරයක නිරත කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ප්රමුඛ මෙරට දූත පිරිසක් ඉන්දීය ලෝක සභාවේ කථානායක ගරු ඕම් බිර්ලා මහතා පසුගියදා හමුවිය. දෙරට අතර...
ඊයේ (2023-12-18) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය.
හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබා ගැනීම සඳහා ලියාපදිංචි ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා...
විදුලිබල සැපයුම සම්බන්ධ සියලුම සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම යන සේවාවන් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක්...