විදේශීය විශ්වවිද්‍යාල සමග අනුබද්ධව උපාධි ප්රදානය කරනු ලබන ආයතන නියාමනය නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එසේ හෙයින් උපාධි පාඨාමාලා ආරම්භ කිරීමට පෙර එම ආයතන සම්බන්ධයෙන් විධිමත්ව...
අනුර ජනාධිපති වෙලා ඉන්න තාක් කල් අර්ජුන් මහේන්ද්‍රන්ගේ මයිලකටවත් හානියක් කරන්නේ නැතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි. 2025 පළාත් පාලන...
දැනට වරෙන්තු ලබා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපොළ පවරා ගැනීමට කටයුතු කරෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය...
කූඨ ලේඛන සකස් කර කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩමක් අලෙවි කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා හා ව්‍යාපාරිකයකු වන සිංගප්පූරු සරත්...
හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි තමා සතුකර ගැනීමට සුමේධ රණසිංහ අද (9) සමත්විය. දියගම පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවන අදියරේදී ඔහු...
ස්ථානාධිපතිවරු 28 දෙනෙකු සඳහා වහා ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු ලබා දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරන්නේ, ජාතික පොලිස් කොමිෂන් සභවේ අනුමැතිය යටතේ...
වෙඩිතැබීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන “කමාන්ඩෝ රංග” නැමැති පුද්ගලයා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණය...
හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් හෙළි කළ කරුණු පිළිබඳ තමා කනගාටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (06) මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්...
වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට...
2025 මාර්තු 15 සිට 31 දක්වා පැවැත්වෙන රාමසාන් සංස්කෘතික උත්සවය ඉලක්ක කරගනිමින්, බස්නාහිර පළාත් සභාව විසින් රාමසාන් සංස්කෘතික උත්සවයක් සංවිධානය කිරීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ...